ලාංකිකයාගෙන් ගුවනේදී සිංගප්පූරු දැරියට අතවර

ලාංකිකයාගෙන් ගුවනේදී සිංගප්පූරු දැරියට අතවර

ශ්‍රී ලාංකික පුද්ගලයකු ගුවන් යානයක් තුළදී බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පුත්ගලයාට චෝදනා එල්ල වී තිබේග

13 හැවිරිදි සිංගප්පුරු ජාතික දැරියක් මෙලෙස අතවරයට ලක්ව ඇති බව සඳහන්යග

සිංගප්පුරුවේ සිට ඩුබායි බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් ඩුබායි ගුවන් තොටුපළේ ගොඩබැස්සවීමට විනාඩි කිපයකට පෙරාතුව මෙය සිදුව ඇති අතර ඒ පසුගිය ‍වසරේ නොවැම්බර් මස 5වැනිදා සිදුවී ඇතග

අදාළ දැරිය එම අවස්ථාවේ සිය මව්පියන් නොමැතිව ගුවන් යානයේ ගමන් කර ඇති බව වාර්තා වේග

45 හැවිරිදි පුද්ගලයකු වන සැකකරු එම අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිතකර සිට ඇති බවට සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබේග

සිද්ධියට අදාළ තීන්දුව ලබන මාර්තු 11 වනදා ඩුබායි උසාවියකදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේයග

Share this: