ලබන 31 වැනිදා සිට උසස් පෙළ හා 5 ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් සිදුකරන පාසල් හැර සෙසු පාසල් සියල්ල තෙවන වාරයේ අධ්‍යාපන කටයුතු සඳහා විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.
උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු කරන පාසල් 8ක් හා ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කරන පාසල් 21ක් හැර සෙසු පාසල් ලබන 31 විවෘත කෙරේ.
Share this: