ලබන අවුරුද්දේ ජනවාරි මාසයේදී විදුලිබිල ඉහළට!

ලබන අවුරුද්දේ ජනවාරි මාසයේදී විදුලිබිල ඉහළට!

එළඹෙන ජනවාරි මාසයේ සිට විදුලි බිල නැවත ඉහළදැමීමට පියවර ගන්නා බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Share this: