ලන්ඩන් හිත්‍රෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ජනපතිව මහත් හරසරින් පිළිගනී…

ලන්ඩන් හිත්‍රෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ජනපතිව මහත් හරසරින් පිළිගනී…

unnamed (1) unnamed (3)

පොදු රාජ්‍ය මණ්ඩලයේ සැමරුම් දින උළෙලට සහභාගීවීම සඳහා එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (07) රාත්‍රීයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළගා විය.

 
එහිදී බ්‍රිතාන්‍ය මහ රැජිනගේ විශේෂ නියෝජිතයෙකු විසින් ජනාධිපතිතුමා, එම මැතිණිය ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිසව මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.
 
ඡායාරූප  –  සුදත් සිල්වා
Share this: