ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ යෝජිත මාර්ග සිතියම සහ කාලසටහන සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

අප්‍රේල් 17 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම සඳහා අනුමැතිය ලබා දෙන ලදී.

ඒ අනුව නව විදුලිබල පනතේ අවසන් කෙටුම්පත මැයි මස අවසන් වන විට අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share this: