ලංකා සතොස අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක මිල මැයි 24 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා ඇත.
ඒ අනුව LSL කිරිපිටි, වියළි මිරිස්, රතු පරිප්පු, සෝයා මීට්, ලොකු ළූණු සහ සීනිවල මිල පහත දමා ඇත.
නව සංශෝධිත මිල ගණන් මෙසේය.
LSL කිරිපිටි (ග්රෑම් 400) – රු. 1,030 කිලෝග්‍රෑමයක් සදහා (රු. 50කින් අඩු කර ඇත)
වියළි මිරිස් – රු. 1,350 කිලෝග්‍රෑමයක් සදහා (රු. 45 කින් අඩු කර ඇත)
රතු පරිප්පු – රු. 325 කිලෝග්‍රෑමයක් සදහා (රු. 10 කින් අඩු කර ඇත)
සෝයා මීට් – රු. 660 කිලෝග්‍රෑමයක් සදහා (රු. 10 කින් අඩු කර ඇත)
ලොකු ළූණු – රු. 129 කිලෝග්‍රෑමයක් සදහා (රු. 06 කින් අඩු කර ඇත)
සීනි – රු. 239 කිලෝග්‍රෑමයක් සදහා (රු. 04 කින් අඩු කර ඇත)
Share this: