ලංකා තේ සන්නාමය විනාශයි! – සජිත් ප්‍රේමදාස

ලංකා තේ සන්නාමය විනාශයි! – සජිත් ප්‍රේමදාස

කාබනික පොහොර වැඩසටහනක් රැගෙන ඒම හේතුකොට ලංකාවේ තේ වෙළඳපොළ අසාමාන්‍ය ලෙස කඩා වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තේ වතු නිසරු බිම් බවට පත්ව ඇති බව සහ තේ කර්මාන්ත ශාලා බලවත් කඩාවැටීමකට ලක්ව ඇති බව විපක්ෂ නායකතුමා පවසයි. පොහොර වල මිල ඉහළ ගොස් ඇති බව සහ තේ වල ප්‍රමිතිය පහළ ගොස් ඇති බවත් තේ කර්මාන්තය  උදෙසා සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳව ආණ්ඩුවෙන් ප්‍රශ්න කරුණු ලැබීය.

Share this: