රෝහල්වල අත්‍යවශ්‍ය නොවන සැත්කම් නවතා දමයි!

රෝහල්වල අත්‍යවශ්‍ය නොවන සැත්කම් නවතා දමයි!

අත්‍යාවශ්‍ය නොවන සැත්කම් කෙටි කාලයකට කල් දමන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය රජයේ රෝහල්වලට උපදෙස් දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ වෛද්‍ය උපදෙස් මත කල් දැමිය හැකි සැත්කම් කෙටි කාලයකට කල් දැමීමට උපදෙස් දී ඇති බවයි.

කෙසේ වෙතත්, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ රජයේ රෝහල්වල අවශ්‍ය සැත්කම් සිදු කිරීමට කඩිනමින් පියවර ගන්නා බවයි.

Share this: