රේගු භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ ප්‍රමාදයක් Posted by Gihan Perera / Featured, General, Gossips, Government, photostory / 0 Comments රේගු භාණ්ඩ නිෂ්කාශනය කිරීම ගබඩා කිහිපයක ප්‍රමාදයක් පවතින බව ශ්‍රී ලංකා රේගුව පවසයි. වාර්තා වන පරිදි වාප්පු ලිපිකරුවන් සේවයට වාර්තා කිරීම ප්‍රමාද වීම මෙම අත්හිටුවීමට හේතු වී තිබේ. Share this: