රේගුව මගින් රාජසන්තක කරන ලද රථවාහන මත්ද්‍රව්‍ය නිවාරණ වැටලීම් මෙහෙයුම් සඳහා පොලිසිය භාවිතයට ගැනීමට කටයුතු කර ඇත.
හම්බන්තොට වරාය පරිශ්‍රයේ දැනට නවතා ඇති රථවාහන නිරීක්ෂණය කිරීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා 12/20 දා සහභාගි වූ අවස්ථාවේදී මෙම ප්‍රකාශය සිදුකර ඇත.
Share this: