රෙජිනෝල්ඩ් කුරේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

රෙජිනෝල්ඩ් කුරේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

හිටපු අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 74 වැනි වියේ පසුවිය.

හෘදයාබාධ තත්වකින් පෙළුණු එතුමා නැවතත් එම රෝගී තත්වය උත්සන්නවීමෙන් නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

Share this: