රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ සහභාගීත්වයෙන්, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යාපනයේ ජනාධිපතිවරණ සටන ආරම්භ වේ

රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ සහභාගීත්වයෙන්, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යාපනයේ ජනාධිපතිවරණ සටන ආරම්භ වේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාර වෙනුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පවතී සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද දින,(2019/09/01) පෙරවරුවේ යාපනය පොදුජන පෙරමුණ කාර්යාලයේ දී පැවැත්විණි. ඒ සඳහා උතුරු පළාත් හිටපු ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ, මැතිතුමා, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මැතිතුමා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් සහභාගී වී සිටියහ.

Share this: