රෙජිනෝල්ඩ් කුරේත් ගෝඨාභයගේ දෑත් ශක්තිමත් කරන්නට එළියට බසී

රෙජිනෝල්ඩ් කුරේත් ගෝඨාභයගේ දෑත් ශක්තිමත් කරන්නට එළියට බසී

එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වත්මන් සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා සිය වත්මන් තනතුරෙන් ඉල්ලා අස්වී ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට ඉදිරිපත්වී ඇත.

තවදුරටත් සඳහන් වන්නේ ඉදිරියේ පැවැත්වීමට නියමිත ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සියළුම මැතිවරණ ප්‍රචාරණ වැඩසටහන්වලදී එතුමන්ගේ සක්‍රීය සහභාගීත්වද දැකගත හැකි වන බවයි

Share this: