වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස ක්‍රියා කළ පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 600ක් (Crystal methamphetamine) පොලිස් භාරයට ගෙන තිබේ.
මොහුගේ බෑගය තුළ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 8.4 අධික බව විශ්වාස කෙරේ.
අත්අඩංගුවට ගත් 37 හැවිරිදි සැකකරු රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවි කරන මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇති බව පොලිසිය පවසයි.
Share this: