රුසියානු තෙල් බැරලයක මිල සීමා කිරීමට G7 නියෝජිතයින් ඉදිරිපත් කළ යෝජනාවකට එකඟ වන රටවලට තෙල් සැපයීම නතර කිරීමට රුසියාව තීරණය කර තිබේ.
රුසියානු තෙල් මිල බැරලයක මිල ඩොලර් 60 දක්වා සීමා කිරීමට ගත් තීරණය දෙසැම්බර් 5 වන දින G7 නියෝජිතයින්, ඕස්ට්‍රේලියාව සහ යුරෝපීය සංගමය විසින් එකඟ විය.
එම තීරණයට එකඟ වන රටවලට තෙල් සැපයීම නතර කිරීමට රුසියාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Share this: