රුසියානු ජනාධිපති පුටින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිදහස් විදේශ ප්‍රතිපත්තිය ප්‍රශංසනීය බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.
නරේන්ද්‍ර මෝදි දැඩි දේශප්‍රේමියෙකු ලෙස සිය නායකත්වය යටතේ ඉන්දියාව වෙනුවෙන් බොහෝ දේ සිදුකර ඇති බවද රුසියානු ජනාධිපති පුටින් පෙන්වාදී ඇත.
අනාගතයේදී ඉන්දියාවට ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය ගැන ආඩම්බර විය හැකි බවටද රුසියානු ජනාධිපතිවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
Share this: