පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති අතර මේ වන විට ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටියි.
Share this: