තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 3,700 ඉක්මවා ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුර්කියේ පුද්ගලයන් 2,300 ක් සහ සිරියාවේ 1,444 ක් මියගොස් ඇති බවයි.
දෙරටේම 15,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව අනාවරණය විය.
01/06 වැනිදා අලුයම ඇති වූ රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබල භූ කම්පනය සහ රික්ටර් පරිමාණයේ 7.5ක පසු කම්පනය හේතුවෙන් තුර්කි – සිරියානු දේශසීමාවේ නගර රැසකට හානි සිදුව ඇති බව වාර්තා වේ.
Share this: