රාහුල්ගේ අලුත් ඉනිම!

රාහුල්ගේ අලුත් ඉනිම!

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කේ. එල් රාහුල් සිය ජීවන ගමනේ නව ඉනිමක් ආරම්භ කළේය.

K.L. රාහුල් විවාහ වී සිටින්නේ බොලිවුඩ් සුපිරි නළු සුනිල් ෂෙට්ටිගේ දියණිය වන අතියා ශෙට්ටි සමඟයි.

බොලිවුඩ් නිළියක් වන අතියා ශෙට්ටි සහ රාහුල් දිගු කාලීන පෙම් සබඳතාවක් පවත්වයි.

ඉතා සුවිශේෂී අන්දමින් ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වුණේ සුපිරි නළු සුනිල් ෂෙට්ටිට අයත් ගොවිපළකදී.

සාම්ප්‍රදායික ඉන්දීය විවාහ චාරිත්‍රවලින් සරසා තිබූ මෙම විවාහ මංගල්‍යයට පවුලේ ඥාතීන් සහ සමීපතම මිතුරන් පමණක් සහභාගී විය.

Share this: