රාජිතගේ අපේක්‍ෂිත ඇප අයැදුම්පත ප්‍රතික්‍ෂේප කරයි

රාජිතගේ අපේක්‍ෂිත ඇප අයැදුම්පත ප්‍රතික්‍ෂේප කරයි

රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ අපේක්‍ෂිත ඇප අයැදුම්පත කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.
රහස් පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට පෙර ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත මෙසේ ප්‍රතික්ෂේප කර තිබේ.

Share this: