“රාජ්‍ය සේවයට තවත් 60,000ක්  බඳවාගන්නවා” – මහින්ද රාජපක්ෂ

“රාජ්‍ය සේවයට තවත් 60,000ක් බඳවාගන්නවා” – මහින්ද රාජපක්ෂ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ රාජ්‍ය සේවය සඳහා තවත් 60,000ක පිරිසක් බඳවාගැනීමට තමා අපේක්ෂා කරන බවයි.
තරුණයින්ට වැඩිදුර අධ්‍යාපනය සඳහා පහසුකම් සැලසීමටද තමා අපේක්ෂා කරන බව ඒ මහතා කියා සිටියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ කන්තලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින්ය.

Share this: