රාජ්‍ය සේවයේ සියලුම අංශවල රැකියා සහ උසස්වීම් සඳහා අයදුම් කරන උපාධිධාරීන් ඇතුළු අපේක්ෂකයින් රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වල නියැලී තිබේද යන්න පිළිබඳව රජය විමර්ශනය කරන බව වාර්තා වෙයි.
රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු පවා දරන්නේ රාජ්‍ය විරෝධී ක්‍රියාවලට අනුබල දෙන සහ හොර රහසේ කඩාකප්පල් කරන කඩාකප්පල්කාරී මානසිකත්වයක් ඇති පුද්ගලයන් බව පෙන්වන බුද්ධි වාර්තා සහ රාජ්‍ය සේවයේ විශ්‍රාමික ඉහළ නිලධාරීන්ගේ නිර්දේශ මත රජය මෙම තීරණය ගෙන ඇත.
Share this: