රාජ්‍ය කාර්ය මණ්ඩල අවුරුද්දේ මුලින්ම කරපු දේ!

රාජ්‍ය කාර්ය මණ්ඩල අවුරුද්දේ මුලින්ම කරපු දේ!

රාජ්‍ය ආයතනවල සියලුම කාර්ය මණ්ඩල ඊයේ (02) පෙරවරු 9.00 ට පමණ දිවුරුම් දෙන ලදී.

ඊට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය පෙරවරු 9.00 ට ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දිවුරුම් දුන්හ.

Share this: