රාජපක්ෂ මහතාට බුලත් කොළෙන් පුළුවන්!

රාජපක්ෂ මහතාට බුලත් කොළෙන් පුළුවන්!

ඉදිරි මහ මැතිවරණයකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වීමටහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හැකියාව පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ ටී බී ඒකනායක පෙන්වා දී ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරි මහ මැතිවරණයකට ඉදිරිපත් වීමට අවස්ථාව පවතින්නේ ද යන්න පිළිබඳවයි.

හිටපු ජනාධිපතිවරයාට ඉදිරි මහ මැතිවරණයකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වීමට කිසිදු බාධාවක් නොමැති බව ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

Share this: