රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලාට වඩා මේ රටට ණය අරන් රට විනාශ කරලා! – අනුර කුමාර දිසානායක

රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලාට වඩා මේ රටට ණය අරන් රට විනාශ කරලා! – අනුර කුමාර දිසානායක

රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂවරුන්ට වඩා ණය ගෙන මේ රටට විනාශයක් කර ඇති බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

රූපවාහිනී සංවාදයකට එක්වෙමින් අනුර කුමාර මහතා පෙන්වා දුන්නේ 2007 සිට 2020 දක්වා ඩොලර් බිලියන 15 ස්වෛරී බැදුම්කර ගෙන ඇති බවත්, එයින් ඩොලර් බිලියන 12ක්ම අරගෙන ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා බවත්ය.

Share this: