රනිල් මාලදිවයිනේ කතානායක නෂීඩ්ව ඊජිප්තුවට අරන් ගිය ඇයි? කාගෙ වියදමෙන්ද?  – නලින් බණ්ඩාර (VIDEO)

රනිල් මාලදිවයිනේ කතානායක නෂීඩ්ව ඊජිප්තුවට අරන් ගිය ඇයි? කාගෙ වියදමෙන්ද?  – නලින් බණ්ඩාර (VIDEO)

COP 27 ඊජිප්තුවේ පැවැත්වෙන සමුලුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින් කතානායක මොහොමඩ් නෂීඩ් ගෙන යාම සම්බන්ධයෙන් ඊයේ(08) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රශ්න කරේය.

ඊට පිළිතුරු වශයෙන් සභානායක සුසිල් ප්‍රේමජයන්ත් මහතා COP 27 සමුලුව සම්බන්ධයෙන් විස්තරයක් සිදුකළද නෂීඩ් රැගෙන යාම සම්බන්ධයෙන් පිළිතුරු ලබා දුන්නේ නැත.

Share this: