පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නේ නම් ස්වාධීනව කටයුතු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුට දන්වා ඇතැයි වාර්තා වේ.
අමාත්‍ය මහින්ද අමරවිර මහතා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇමතූ බව වාර්තා වේ.
Share this: