රනිල් අයවැයෙන් කංසා වවන්න යෝජනාවක්! Posted by Gihan Perera / Featured, General, Gossips, Government, photostory, Political / 0 Comments ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කංසා බෝග අපනයන සඳහා නිෂ්පාදනය කිරීමට විශේෂඥ කමිටුවක් පත් පත් කිරීමට යෝජනා කරයි. කංසා අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමට හැකියාව සොයා බැලිය යුතුයැයි රනිල් වික්‍රමසිංහ සදහන් කළේය. Share this: