රනිල්ගේ කැබිනෙට්ටුවේ ආන්දෝලනාත්මක යෝජනාවක්!

රනිල්ගේ කැබිනෙට්ටුවේ ආන්දෝලනාත්මක යෝජනාවක්!

මෙම සතියේ කැබිනට් රැස්වීම ඊයේ (02) පැවැත්වීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ඊයේ පස්වරුවේ රැස්විය.

බිත්තර ආනයනය කරනවාද? නෑද්ද? කැබිනට් මණ්ඩලය අවධානය යොමු කර ඇත.

කළ විමසීමකදී වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු කියා සිටියේ බිත්තර මිල පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කල බවයි.

Share this: