ආර්ථික අර්බුදය කුමක් වුවත් අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට මේ වසරේ මුදල් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වසරේ ඖෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියන 30ත් 40ත් අතර මුදලක් වෙන් කරන බවයි.
Share this: