ජනතාවට කඩිනම් සහන සැලසීමට ජනාධිපතිවරයා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
නව ආර්ථික තත්ත්වය තුළ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා අවම කර කඩිනමින් සහන සැලසීමට ජනාධිපතිවරයා යෝජනා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
එබැවින් මහා කන්නයේ වී මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ලබාදීමටත්, මාර්තු සහ අප්‍රේල් මාසවලදී දුප්පත් පවුල් ලක්ෂ 20කට එක් පුද්ගලයෙකුට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් ලබාදීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළේය.
Share this: