ජනාධිපතිවරයා විසින් සාකච්ජා සදහා පැමිණෙන ලෙස කළ ආරාධනය ප්‍රතික්ෂේප කිරීමට දෙමළ පක්ෂ රැසක් මේ වනවිට තීරණය කොර ඇත.
ආණ්ඩුව නැවත වතාවක් දෙමළ ජනතාව රැවටීමකට ලක් කිරීමට උත්සාහ දරන බවට චෝදනා කරමින් ඔවුන් මෙසේ ආරාධනය ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර ඇත.
දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පවසන්නේ උතුරේ ජනයාගේ ගැටළුවලට විසදුම් සෙවීමේ ආණ්ඩුවේ ස්ථාවරත්වය ජාත්‍යන්තරයට පෙන්වීමේ සැලසුමක් බවටයි.
Share this: