රන් මිල ශීඝ්‍ර පහත වැටීමක්! Posted by Gihan Perera / Featured, General, Gossips, Government, photostory / 0 Comments රුපියලට සාපේක්ෂව ඩොලරය දුර්වල වීමත් සමඟ ශ්‍රී ලංකාවේ රන් මිල ශීඝ්‍රයෙන් පහත වැටුණි. මේ හේතුවෙන් රන් පවුමක මිල රුපියල් 15,000 ත් 20,000 ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇති බව වාර්තා වේ. Share this: