රන් ජාවාරම් වැළැක්වීමට රංජිත් ගත් පියවර!

රන් ජාවාරම් වැළැක්වීමට රංජිත් ගත් පියවර!

ස්වර්ණාභරණ සඳහා කැරට් 22ට වැඩි රත්‍රන් ආනයනය කිරීම සීමා කරමින් අතිවිශේෂ  අංක 2312/77 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ පිලිබදව මාධ්‍යට පැවසීය.

රන් ජාවාරම් වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි ඔහු පෙන්වා දුන්නේ.

Share this: