රථ වාහන දඩ මුදල් ගෙවන්න සහන කාලයක්

රථ වාහන දඩ මුදල් ගෙවන්න සහන කාලයක්

ස්ථානීය රථ වාහන දඩ මුදල් තැපැල් කාර්යාල හරහා ගෙවීමේ දි සහන කාලයක් ලබා දීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ පොලිසිය විසින් පසුගිය මාර්තු මස පළමුවැනි දින හෝ ඊට පසුව නිකුත් කර ඇති රථ වාහන දඩ පත්‍රිකා දින 14 ඉක්මවීම සම්බන්ධයෙන් කිසිදු අතිරේක දඩ මුදලක් අය නොකරන බවයි.

සාමාන්‍ය රාජකාරි වෙනුවෙන් තැපැල් සහ උපතැපැල් කාර්යාල විවෘත කිරිමෙන් පසු සහන කාලයක් ලබා දීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එම නිවේදනය පහතින්

Share this: