රුපියල් මිලියන 17ක් වටිනා, රන් කැබලි තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ගුවන් මගියා ගැන සැක සිති, පරික්ෂ කිරීමේදී රුපියල් මිලියන 17ක් වටිනා රන් කැබලි තොගය සොයාගත් බවත්, ඉන්පසු මෙලෙස සිය භාරයට ගත් බව රේගුව පවසයි.
වයස අවුරුදු 25ක ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
Share this: