රත්ගම සභාපති ඝාතනයේ සැකකරුවෙකු අත්අඩංගුවට

රත්ගම සභාපති ඝාතනයේ සැකකරුවෙකු අත්අඩංගුවට

පසුගිය දිනක රත්ගම ප්‍රාදේශිය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා හික්කඩුවේ හෝටලයකදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගියේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන්, හික්කඩුව පොලිසිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Share this: