රට මුදාගැනීමේ මෙහෙයුමක් සිදුකරමින් සිටින බව රනිල් කියයි! Posted by Gihan Perera / Featured, General, Gossips, Government, photostory, Political / 0 Comments රටේ සිදුවෙමින් පවතින්නේ සාමාන්‍ය බදු ක්‍රියාවලියක් නොව මුදාගැනීමේ මෙහෙයුමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (21) කොළඹදී පැවැති බදු සම්මන්ත්‍රණය අමතමිනි. Share this: