රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ දිවයින පුරා රෝගීන්ට ප්‍රතිකාර කරන ව්‍යාජ වෛද්‍යවරුන් 40,000ක් පමණ සිටින බවයි.
එම 40,000 අතරින් වෛද්‍යවරුන් දස දහසක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරනවා.
මෙම ව්‍යාජ වෛද්‍යවරුන් සමාජයෙන් තුරන් කිරීම සඳහා පවතින නීති රාමුව ශක්තිමත් කර නව නීති සම්පාදනය කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ද වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් සඳහන් කළේය.
Share this: