රට ජාතිය ගැන කතා කරන්න පන්සල බාවිතා කිරීම සුදුසුයි.

රට ජාතිය ගැන කතා කරන්න පන්සල බාවිතා කිරීම සුදුසුයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ, රට ජාතිය පිළිබඳව කතාකිරිමට සුදුසුම ස්ථානය පන්සල බවයි.

විතාරන්දෙණිය, හේනේගම විහාරස්ථානයේ පැවති ආශිර්වාද බෝධි පුජා පින්කමකට සහභාගී විමෙන් අනතුරුව පැමිණ සිටි ජනතාව අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පලකර සිටි අතර, මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ රටේ ඇති වන විවිධ ගැටළු වලදී නිහඬව සිටීම දේශපාලඥයින් සතු යුතුකමක් නොවන බවයි.

Share this: