කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 45 වන නවම් මහා පෙරහැර නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙරහැර වීථි සංචාරය කිරීම සඳහා මංගල හස්තිරාජයා වෙත නැකැත් කරඬුව තැන්පත් කරන ලදී.
උඩරට සහ පහතරට සබරගමුව නැටුම් රැසකින් මෙන්ම අලි ඇතුන්ගෙන් ද මෙවර නවම් මහා පෙරහැර අලංකාර වී ඇති බව පෙනුනි.
Share this: