රටම බංකොලොත් – චන්ද්‍රිකා කියයි

රටම බංකොලොත් – චන්ද්‍රිකා කියයි

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නේ, පසුගිය රජය විසින් රට බංකොලොත් බාවයට පත්කර ඇති බවයි,

ඊයේ (10) කොළඹ පැවති සංවර්ධන නිලධාරින්ගේ සමුළුවක් අමතමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙම අදහස් පළකළේය.

ඇය වඩි දුරතත් අදහස් දක්වමින් පෙන්වා දෙන්නේ පසුගිය රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

Share this: