රජය විසින් වැය කළ බිලියන 191 මුදල!

රජය විසින් වැය කළ බිලියන 191 මුදල!

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ රජය විසින් ගෙවිය යුතු මුදලින් 53%ක් පසුගිය මාස කිහිපය තුළ ගෙවා ඇති බවයි.

ඒ සඳහා රුපියල් බිලියන 191ක් වැය කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරියේදී ප්‍රතිසංස්කරණ සහ ප්‍රාග්ධන වියදම් සඳහා විශාල මුදලක් ගෙවීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසීය.

Share this: