ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති සමඟ ඇතිකරගත් සාමූහික ගිවිසුම් නැවත අලුත් නොකිරීමට රජය තීරණය කර තිබේ.
සෑම වසර 3කට වරක් 25% වැටුප් වර්ධකයක් සඳහා ලංවිම සහ CPC වෘත්තීය සමිති සමඟ ඇතිකරගත් සාමූහික ගිවිසුම්, වාර්ෂික බෝනස්, දීමනා සහ අනෙකුත් ප්‍රතිලාභ අඛණ්ඩව හෝ අලුත් නොකරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඒවා අවසන් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලෙස ඔහු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.
Share this: