රජයක් දණින් වැටෙන ලෙස බලවේගයක් ගොඩනැගීමට කැපවෙන බව වසන්තගෙන් ප්‍රකාශයක්!

රජයක් දණින් වැටෙන ලෙස බලවේගයක් ගොඩනැගීමට කැපවෙන බව වසන්තගෙන් ප්‍රකාශයක්!

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවසුවේ රජයක් දණින් වැටෙන ලෙස බලවේගයක් ගොඩනැගීමට කැපවී සිටින බවයි.

ඊයේ (02) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

Share this: