රංජන්ගේ හඬපට ගැන රස පරීක්‍ෂක විමර්ශන ඇරඹෙයි

රංජන්ගේ හඬපට ගැන රස පරීක්‍ෂක විමර්ශන ඇරඹෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අද සිට ආරම්භ කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ දුරකථන සංවාද ඇතුළත් සීඩි තැටි හා පරිගණක ඇතුළු උපකරණ මේ වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයට ලැබී ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Share this: