යෝෂිත යළිත් ලුතිනන් තනතුරට

යෝෂිත යළිත් ලුතිනන් තනතුරට

වැඩ තහනමට ලක්ව සිටි ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතියට අනුව යළි සේවයේ පිහිටුවීමට අදාළ නියෝගයට නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අත්සන් තබා ඇත.

නාවික හමුදාව විසින් 2016 පෙබරවාරි 28 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතාගේ වැඩ තහනම් කර තිබිණි.

Share this: