යෝශිත රාජපක්ශගේ හිටපු පෙම්වතියක වන යසාරා රගර් ක්‍රීඩකයෙකු සමග අතිනත ගනි.

Yasara-Abeynayake-6

හිටපු ජනපතිගේ පුත් වන යෝශිත රජපක්ශගේ කලක පෙම්වතිය බව සැලකෙන යසාරා අබේනායක යුගදිවියට එලැඹ තිබෙනවා.
ඇය මහනුවර ක්‍රිඩා සමාජයේ ෆාසිල් මරීජා සමග අතිනත ගත්තෙය.

යසාරා වසීම් තජුදීන් සමග ද සම්බන්දයක් තිබුන බවටද විවිද කට කතා පසුගිය දිනවල අසන්නට ලබුණා.
කෙසේ නමුත් ඇය අතගත් ෆසීල් මරීජා මහනුවර ක්‍රිඩා සමාජයේ කපීපෙනෙන හා සියලු දෙනා හොදින්ම දන්නා ජනප්‍රිය ක්‍රීඩකයෙක්.

යසාරා මෙම කටකතා ප්‍රතික්ෂෙප කර තිබුනා.

Yasara-Abeynayake-4

a6a4bce85944e6271070f55ab0f70673_L