යාල සිදුවීමට කැබිනට් අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු සම්බන්ධ බවත් එම සිද්දිය වසන් කිරීමට වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය මේ වන විටත් කටයුතු කරමින් සිටින බවට පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා චෝදනා කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මහතා,
“මේ පිස්සු නැටීමේ සිදියට සම්බන්ධ ඇමතිවරයෙකුගේ පුත්‍රයෙකුත් ඉන්නවා. මේ ඇමතිවරයා කවුද කියලවත් එලියට ඇවිත් නැහැ. ඒකත් අබිරහසක්.”
Share this: