යාල ඇතුළේ පිස්සු නටපු අයගේ වාහන යලි නොදෙන්න දිසා විනිසුරු ක්‍රියාකරයි!

යාල ඇතුළේ පිස්සු නටපු අයගේ වාහන යලි නොදෙන්න දිසා විනිසුරු ක්‍රියාකරයි!

යාල ජාතික වනෝද්‍යානයේ නීති විරෝධී අයුරින් ධාවනය කර  අධිකරණය බාරයේ ඇති අති සුඛෝපභෝගී වාහන 7 නිදහස් කරන ලෙසට වාහන හිමිකරුවන් ගොනු කළ මෝසම තිස්සමහාරාම මහෙස්ත්‍රාත් සහ දිසාවිනිසුරු තරිඳු සමීර සිල්වා මහතා ප්‍රතික්ෂේප කර ඇත.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුවන් දස දෙනාට එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හල මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ⁣ලබනදෙසැම්බර් 09 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරේය.

Share this: